Thotupola

Iwasaida Manda

Udara Samaraweera, , , Dilan Gamage, , , Samitha Mudunkotuwa, Athula Adhikari · Iwasaida Manda · 3:53

ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන්වීලා ආදා වෙන කා තරම් උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට දුරින් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කඳුලු නෑනේ දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති වුණා සත්තයි හෙමින් දුරුවෙච්ච තරු දෑසේ කඳුලැල් උනන්නේ දරාගන්න බෑනේ මතකේ විලාපේ ආදරේ ඔබෙන් තරම් ලැබුණේ නෑ කාගෙන්වත් රැකගන්න බැරි උනේ සංසාර ආදරේ ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති වුණා සත්තයි හෙමින් මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහොසේ ආයෙ ගන්න බෑනේ සෙනෙහස ඔබේ ජීවිතය වැටුණු තරම් නැගිටගන්න බෑ ආයේ මැරී මැරී උපදියි මේ සංසාර ආදරේ උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට දුරින් ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන්වීලා ආදා වෙන කා තරම් උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින් මට ඉන්න බෑනේ මතකෙට දුරින් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කඳුලු නෑනේ දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති වුණා සත්තයි හෙමින්

Iwasaida Manda lyrics · Udara Samaraweera, , , Dilan Gamage, , , Samitha Mudunkotuwa, Athula Adhikari