Thotupola

Lassana Desak (feat. Umaria & Randhir)

Bathiya · Lassana Desak (feat. Umaria & Randhir) - Single · 5:22

ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා ලස්සන රහසක් කීව නිසා මේ දෑත නොදී කොහොමද මන්දා අද වගේ දවසක අපි දෙන්නා යළි හමුවන බව දැන උන්නා රන් කෙන්දෙන් අතැඟිලි බන්දා අනිනත් ගෙන පා වෙමු දෙන්නා මා පෙර සසරේ සිට දන්නා කෙනෙකුට බහ දෙන්නට උන්නා හරියට ආදරේ ගැන දන්නා නුඹද මගේ ළඟ ඉන්න ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තුරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා ලස්සන රහසක් කීව නිසා මේ දෑත නොදී කොහොමද මන්දා මගේ ජිවිතයම පිළිගන්න (පිළිගන්නා) මට සුදුසුම හද ඔබ හින්දා (ඔබ හින්දා) මාල හතක් ගෙල වට බන්දා ඉවසමි ඔබ යන තූරු කැන්දා තුරුලේ නැළවෙන විට දෙන්නා ලොකෙම අමතක වෙන හින්දා මේ පෙම් හැඟුමන් කර පින්නා දිව්රමු අපි දෙන්නට දෙන්නා ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා

Lassana Desak (feat. Umaria & Randhir) lyrics · Bathiya