Thotupola

Samaru Pothe

M S Fernando · Chakrawarthee · 3:47

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා Maznaviyo Creations ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා මලට ගොහින් මල් අරගෙන එනව පේනවා එනව පේනවා මැණිකා එනව පේනවා එනව පේනවා මැණිකා එනව පේනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා Maznaviyo Creations මා දැක්කම වැට අයිනට එනව පේනවා මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා මූණුස්සල අමනාපෙන් යනව පේනවා යනව පේනවා මැණිකා යනව පේනවා යනව පේනවා මැණිකා යනව පේනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා Maznaviyo Creations සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා මාල වළලු දැම්මම තව රුවට පේනවා වට පිට කොපමණ හිටියත් කාට පේනවා හැඩට පේනවා මටනම් රුවට පේනවා රුවට පේනවා මටනම් හැඩට පේනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

Samaru Pothe lyrics · M S Fernando