Dura Akahe (Live)
Charitha Attalage Ravi Jay · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 4:28
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි අප හමුවූයේ මේ හඳපාන මේ තරු රෑන මේ හඳපාන මේ තරු රෑන මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි දුර ආකාහේ රෑ හැමදාම දුර ආකාහේ රෑ හැමදාම Ravi Jay Charitha Chandrasena Thalangama දුර බලං අපි අපිව හෙව්වා දිලිසෙන තරුවල අපිව මැව්වා අර තරුව නුඹ අර තරුව මම ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා ඒත් නුඹ මා හා පරතරය අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද මගෙ අතීතය නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට එනා මතකේ වියෝවක් වන බව දැන උන්නා මගදි මං කෝමත් ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ හෙහ් හැමදේම වෙන්නෙ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත මම හෙව්වෙ මාව ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි (Yeah) (Ah) හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි මේ මහපොළොව පලා යන්න මට දුක දැනෙයි (Woo) (Yeah) මේ මහපොළොව පලා යන්න මට දුක දැනෙයි මේ මහපොළොව මේ හඳපාන මේ තරු රෑන මේ හඳපාන මේ තරු රෑන (Yeah, Yeah) ඔයා ගැන මං මැව්ව ඔයා වෙනුවෙන් කිව්ව ඔයා ගැන විඳගන්න ප්රසංගයට එන්න ඔයා වෙනුවෙන් මැව්ව ඔයා ගැන මම කිව්ව ඔයා ගැන විඳගන්න ප්රසංගයට එන්න Woo Woo Yeah Kuweni 2020
