Ma Ithin Yanna Yanawa (feat. Rathna Sri Wijesinghe)
Ridma Weerawardena, Rohana Weerasinghe and Mahiru Senarathne · Ma Ithin Yanna Yanawa · 3:22
නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එළිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිණි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන්... යන්න ඇත්තේ ඒ මතකය විතරයි හා... හා... හා... හා ම්ම්ම්... ම්ම්ම්... ම්ම්ම්
