Thotupola

Jeevithe Mal

Bathiya & Santhush · Shaheena · 3:17

ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් සඳවගෙ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා පන්නා පන්නා යනවාද පන්නා සඳවගෙ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැති නම් ජීවත් වීලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් හදවත ශෝකය කටුගාලා ඔබේ ඇස් පාරට මත් වීලා ජීවිතයම පෙම් රස දීලා යමු අපි දෙන්නම රෑ සඳපානේ සැඟවීලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් යනවද ඉඟ සිඟ ගස්සාලා කොහොමද ඉන්නේ ඉවසාලා ඔය ඉනවට මගේ අත දාලා යන්නට එනවද මගේ ආදරියේ නොකර කතා ඉල්ල ඉල්ල ඇවි දෑත ඉල්ලා පන්නා පන්නා යනවාද පන්නා කුම්කුම අංජන තවරාලා ඔබ යැයි සුසුමට පතුරාලා ඒ සුවඳින් මන මත් වීලා මා ඉන්නේ ඔබ සුවසැට මායම් ඉවසාලා ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල් ඔයා මගේ නම් ජීවිතේ මල්

Jeevithe Mal lyrics · Bathiya & Santhush