Aatha Epita (feat. BigDoggy)
Costa · Paavi Paavi 2 · 3:54
මීතුරන් වෙන්න ඔන නැ සර් දෙන්න අවසර මතකයී කොලඹ කානු හෙදුවා මම හීන මව මව තලු මර මර කැවා කට්ට රස කර ඔන නැ හර සර මන් මල දවසට ලීස්සන ගහ වෙනුවට නගීන්නෙ කටු ඉඹුල යල මහ දෙකම සරු සාරයී මගෙ කුඹුර මීතුර බලපන් රැප් ලීද ඇතුලෙ පතුල නම කොටලා ඇතී බීග් ඩොගී මොකද අවුල රැපස්ලා ගොඩයී - මයීක් තීයෙන්නෙ ටිකයී අපී කට ඇරීයම උඹලා ලපයී සීපයී තරුවක් දීලීසෙන්නෙ පොලවෙ කරුවල වැටුනමයී රන් කරන්නේ ගෙම පොලවෙ පය තීබ්බ නීසයී ගුරා අවා දැන් ගනීන් ගල් කුරු ගල් ලැලී ඇතී වෙලා මට අහලම බොලාගෙ පල් හැලී උඹලාගෙ ගොස්තීය නීසා සින්හල රැප වෙලා ඇලී මැලී වෙන්නද මම හසලක ගාමීනී ගීයත් කැලී කැලී! ඈත එපිට ගම්මානෙන් නැගිටින වේල් තුනම කාල හොඳට ඇඳල දොස් කියන්න එපා වේලක් හොයාගන්න බැරි උදවිය ඉන්නෙ රට පුරා මිලියන ගනං සල්ලි තිබ්බට සතුට ඒක නෙමෙයි බොසා දෙන දේ කාට උනත් දීපං හිතේ සතුට නිසා බුදුහාමුදුරුවෙ වෙන්නෙ නෑ නේ බණ දෙසුවත් ජේසුස් ක්රිස්තුස් වෙන්නෙ නෑ නේ Free කෑම දුන්නට උබ ඇවිත් වැන්දත් අල්ල වෙන්නෙ නෑ මම කොච්චර සින්දු කිව්වත කොස්ත වෙන්නෙ නෑ උබ රස්ත වෙන්නෙ නෑ මම පැස්ට කන්නෙ නෑ මම බස්සල ඩෙනිම බාගෙට කොස්ත යන්නෙ තාලෙට පපරෙ වදි තාලෙට බෝතලේ හැලෙයි බාගෙට කොල්ලො වැනෙයි තාලෙට සෙපෙ ඉන්නෙ අහසෙම මම කොස්ත ආවෙ ගේමට තනියම මගේ සින්දු හදන් දංගොල්ල තමයි මගෙ ගම නුවර කොල්ලෙක් බොසා යන්නෙ හීන තියෙනව මටත් හුඟක් දුරයි දුරයි තමයි ඉබ්බ දින්නෙ රේස් එක හාව හයියෙන් හයියෙන් ගියත් පුතා ඈත එපිට ගම්මානෙන් නැගිටින
