Thotupola

H4R4M1 4 LYF

01 Punchi Malith, BabeOnDaBeat, Chathuwa · H4R4M1 4 LYF · 4:39

වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF උඹ නයිස Nice නැත්නම් එලියට ගන්නවා Knifes කොල්ලො කරන්නෙම Crimes H4R4M1 4 LYF Unlimited supplies පැකට් කරන්නේ වගේ Spice වටේට බෙදන්නේ වගේ Rice H4R4M1 4 LYF ගෑවීලාවත් නෑ lies කූරූ ගනන් කරපු Times හැම තප්පරයක්ම වැදගත් හැම තප්පරේම Rimes මලියා Hold ගන්නෑ බැජියා ගාව දෙකක් සාක්කුවේ වාසිනම් කාර්තුව තව දෙකක් පාත්තු වේ ලොකු ලයින් ඇල්ලුවොත් අඩෝ දෙකම ලාච්චුවේ වන්ඩියේ හිල් පෙන්නුවේ එකට වාඩී කරලා මාංචුවේ Safe house ඩෝ ගමේ යාලුවගේ සාප්පුවේ Light කෑල්ලෙන් මේ shift දැල්ලට එළිය ලාම්පුවෙන් ලොකු pack කොටු රෙදි ඇදගෙන උනු ගෙදර ආණ්ඩුවේ ලොකු අත්ත ඉම්බොත් කොටු රෙද්දත් අත්ත ඔඩොක්කුවේ මොනවද බලන්නේ පංගුවේ බර අඩුයිද පංගුවේ නාගයා නැගිටිද්දි පේන්නේ සුදු පාට කෝම්බුවේ පාරේ තුත්තිරිනම් ඩෙනිම තමයි පදර් කරන්නේ පුතේ උබ කියලා තියෙනවා කෙලවුනොතින් තව මොනවද නම්බුවේ පුඩිය කෑවම දැනගන්නේ contact ඔක්කොම බම්බුවේ පුකට පයින් ගහලා කනෙන් ඇදලා දාන්නේ විලංගුවේ කයිබා නැත්නම් අතේ පුතේ එළියට බහින්න පරක්කු වේ බොක්ක හිටියොත් හොඳයි නැත්නම් ඉතින් ටැපහන් යාලුවේ තැටියට දාගෙන වගේ රොටිය Pack උනොත් අල්ලන් උස්සන් අඩිය Missing කරනවා උඹව ලොවෙත් හොයන්න බැරි වෙන්න ම Bodyය ගාණට කරගෙන ඉන්නේ සුදිය පැට්ටෝ ඔතලා දාගෙන අඩිය Party කරලම නෑ හතිය මේ ගෙවෙන්න සත් සතිය Lockdown වුනත් curfew වුනත් බඩු ටිකනම් සරිය සොඳුරු වනම් වානා අඩෝ කොළඹ ඇතුළේ හරිද දෙනවා ලොවෙත් පුඩිය පදනෙමන් ගන්නේ පඩිය කොච්චර ගැහුවත් මලියා කෙලින් අල්ලන් ඉන්නේ කොඩිය වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF බෝතල් කඩනවා වගේ Kize K4R4M3 4 LYF Call ගෙනාවා දැන් price H4R4M1 4 LYF ගම්පාලුවෝ හොයන්නේ Ice කරනවා දාගෙන තොපිව Slice මෙට්ටේ පුරා මකුණෝ Lies K4R4M3 4 LYF K4R4M3 4 LYF ඇපම දුන්නත් Rice K4R4M3 4 LYF මාළිගාවත්තේ මගේ K4R4M1 4 LYF වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price කාපූ නඩු සැක පිට අඩෝ පොත්වල පිටුවල ගස්සලා දණ ඇහුවත් නම කොල්ලෙක් උන්නෑ කලබල යකඩ ගාන්ඩ ලෙව රස කොහෙද බං කෙලවර ඇරගෙන තිබ්බේ දොර පාරට බැස්සේ හුත්තෝ පදනම ඇදගෙන සුදු ඔතන්නේ පොලු අපි දැක්කා real බඩු කාපූ නඩු ඔක්කොම හුත්තෝ අතින් දාපු බඩු තාර කලු පටිය සුදු පාර අරගෙන ඉන්නෙම බදු අම්මට හුඩු pure බඩු දැම්මේ බාගයක්ම හුත්තෝ කුඩු යකඩ කොටූ අස්සෙන් අස්සෙන් දැක්කා කොළඹ වතූ මලියා කදූ කොල්ලන්ගේ අතේ පත්තු වෙච්ච නඩූ හින්දා කුඩූ ඇතුළේ කනවා මල්ලිලා අයියලාගෙන් ටොකූ බස්සෙකෙන්ම ඔළු වගේ නැව්ව නඩු කුඩූ ඇඟිලි පහටම දාගෙන මුදූ මුදලාලි කිරන්නේ බඩූ අයින් කරලා රොන් දශමයක් නෑ අඩූ ඒ දෙනවා බාර යක්කුන්ට තිබ්බේ නෑ ඩෝ පාට ඉල්ලන්නේ ගේම හෙල්ලෙන්නේ ගේම සෙල්ලමේ තාම උඹලා භාග රැගුවට දාගෙන හුත්තෝ මාල කවුරුත් ගන්නෑ උඹලව බාර අම්මා විතරයි ගත්තේ බාර කාටත් වැරදුනාම පාර උඹලා හිතන් America ව හැබැයි ගහන්නේ Lanka පොහොර ගහන්නේ සෝද දාලා භූත උඹලා වෙලා මොකද ගෝත අපිට දාන්නේ අමුතු බෝල නමට වැඩිය මතක මූණ ඉල්ලුවේ කවුද කියලා රෝග අඩෝ සල්ලාල හවුල කොළඹ කොල්ලෝ ආදරෙයි හුත්තෝ නමට අඩෝ අයියා තමා දිනුක වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF වනා ගන්න එන්න Lines කානු වගේ මෙන්න Size උස්ස ගත්ත ගමන් Price H4R4M1 4 LYF

H4R4M1 4 LYF lyrics · 01 Punchi Malith, BabeOnDaBeat, Chathuwa