Thotupola

Raa Pura Heenaye

Dasun Madushan · Raa Pura Heenaye · 2:56

රෑ පුරා හීනයෙ මා මැවූ මාලිගාව රැජිනකට ලියා නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතෙද රැගෙන ගිය නිසා කිමිදී යතාර්ථයෙ නදියේ නටඹුන් වු පෙම් කතා දුටුවා සිරවූ සිතුවිල්ලකින් නොතැවි මනසින් එ රුව පවා බොද කලා හිතට වදිනා ඇගෙ හඩින් එක පෙලට ඇහෙනා වදනකින්දො රැවටුනෙ රැයම කලඹා සුවහසක් සුරලොක පෙනෙනා මත් වෙමින් තහනම් සුවෙ කිමිදී යතාර්ථයෙ නදියේ නටඹුන් වූ පෙම්කතා දුටුවා සිරවූ සිතුවිල්ලකින් නොතැවි මනසින් එ රුව පවා බොද කලා රෑ පුරා හීනයෙ මා මැවූ මාලිගාව රැජිනකට ලියා නෑ සිනා ඈ නිසා මා ගෙවූ ජීවිතෙද රැගෙන ගිය නිසා කිමිදී යතාථයෙ නදියේ නටඹුන් වු පෙම්කතා දුටුවා සිරවූ සිතුවිල්ලකින් නොතැවි මනසින් එ රුව පවා බොද කලා

Raa Pura Heenaye lyrics · Dasun Madushan