Thotupola

Oba Maage Aadare

Channuka & Cozzy · Oba Maage Aadare · 3:30

ආවේ මා නොසිතූ වේලේ දෛවේ අප හිත් යා කලේ දවසක් දා අහසේ දුටුවේ ඔබගේ රුවදෝ සුරඟන ඔබදෝ ඉන්නම් සැමදා මා ඔබ ගාවින් බාදා ආවත් නොසැලී ආලෙන් තනිවෙන්නම් මා ඔබ හා මේ ජීවිතෙන් ඔබ මාගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මාගේ ආදරේ ඔබ මාගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මාගේ ආදරේ රූපෙන් මා මත්වී ඔබගේ ප්රේමෙන් මා හද සැනසූවේ දහසක් නෙත් ගැටුනත් සොඳුරේ ඔබ මාගේමයි හද මා ගාවයි ඉන්නම් සැමදා මා ඔබ ගාවින් බාදා ආවත් නොසැලී ආලෙන් තනිවෙන්නම් මා ඔබ හා මේ ජීවිතෙන් ඔබ මාගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මාගේ ආදරේ ඔබ මාගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මාගේ ආදරේ ඔබ දකිනා හැම මොහොතක් ගානේ මුලු ලෝකේ සැනකෙලියක් වාගේ ඔබ නැතිදා මා අදුරේ තැවේ ඉන්නම් හැමදා මේ වාගේ ආලේ වෑහේ ඔබ මාගේ ආදරේ පතමී ඔබ සංසාරෙත් ඔබ මාගේ ආදරේ ඔබ මාගේ ආදරේ ඔබ මාගේ ආදරේ ඔබ මාගේ ආදරේ

Oba Maage Aadare lyrics · Channuka & Cozzy