Thotupola

Namak Na

King Lotuss · Namak Na · 3:26

අවධී ලෝටා මං මේ Field එකට Industry ක් කියනව මං ඉරාජ් නොයෙල් රාජ් කවීෂ කවිරාජ් ඔය ඔක්කොම අහල තියනව ඒ අස්සෙ ෆෑන්ස්ල හුත්තක් කියනවා සංගීතඥ පිස්සු හුත්තං කරද්දි සුකුරුත්තං පොඩි උන් පුදයිද පිදිය යුත්තං අඹ ගස් කපන්නයි පොරකන්නෙ මේ අන්තිමයි දැන් හැදෙන මුත්තං Diss නම් වෙන්නෙ නෑ බන් නම් නොකීමෙන් බන් මං අග තැන්පත් පුක නොදීමෙන් වසර විස්සක් මොනාද කලේ කියල මගෙන් අහන්නෙපා ගිහින් අහපන් බිග් ඩොගීගෙන් මලගේ කුතුහලයේ නටනෙක ඇහුරනම වෙනස් දෙයක් නැද්ද හනා දනා සනා කාංචනා Thapro Brain class පලයන් සන්නස්ගලගේ මලේ නගේ පෙනුමෙන් මේක මාර ආතල් වගේ ලෙසට පෙනෙ මුත්තයියා දැමූ දඟේ මගෙ ගී ඩෙල්ටා වගෙ උපාලි විජේවර්ධනගේ පසු තැවෙන්නෙ නැහැ අද ඉන්න තැන චමුදිත රැප් කරොත් එහෙම මට ඉන්න නැත මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක ශානයි මානසිකුයි තර්ක කරා උන්ගෙ බඩගින්න ගැන මං කියනවා කට කෑවත් එකෙම්ම අතෑරී ගියා දරාගන්න බැරි උන් එහෙම්ම දැන් නියවනව එහෙන් මෙහෙන් මං උන්ට පෙම් මාව උන්ට වෛරෙ ගෙනදෙම් පෙන් නන්න පව පින බෙදුනෙ කොතනින්ද මේකෙ එකෙක් නිදද්දි තවකෙක් මරනො නින්ද තව එකෙක් දියුණු කරොත් පින්ද ආ ඒ පින්ද කරල තියෙන්නෙ මහින්ද ඉන්ඩස්Try තේ පෙරන්නෝන ගොටුවක් තියලා නවකයො හිතනව Praවීණයො ඔටුවන් කියල සීන් එකේ යන පොඩි දූ පුතාලා උබලට යුරේනිට ගහන්න වෙන්නෙ පුටුවක් තියලා ගොඩක් චරිත ගාන් ඉන්නෙ තීන්ත දැන් අපි හැදෙන්නෙ කොතනීන්ද Dear Fans ඔයාලා සතුටීන්ද ගෙවල සිංදු දුවවන්න මං චමත් සංගීත් ද පාලි Anithya Dhukka අනාත්මා මාලි ආත්මා හුකනව තමයි හැම මහත්මාම ඒක මැජික් එකක්ලු කලාත්මා මේවා අහල කෙනෙක් හැදෙනවැති කෙනෙක්ට වැදෙනව ඇතී පස්සෙ වෛර බැඳෙනවැති මලිත්ට ගහද්දි චංචලා ඇඬුවා නෑ නෑ මලිත් ගහද්දි චංචලාට ඇඬෙනවැතී කෝ නිවහල් හිත් මාව අහනො ෆාදර්ත් සාදුත් පූසාරිත් තම්බිත් රඟපා බැලන්ස් කරමි like a Prabu සංගීත් මඳුවා උබට වඩා රයිම් කරනව හුත්තො නංගිත් මගේ අමරදේව ගියේ පණ්ඩිත් වගේ හාල්පාරුවො රැප් කරනව චණ්ඩිත් වගේ දැනුම පොතට උන් නාය ගිය කණ්ඩිත් වගේ අඩුම මොනාහරි බලපන් රාමුවෙ රන්දිකගේ කන කන හිල් ලංකාව දක්ශයි බෙදෙන්න පිල් ටික දෙනෙකුට චිල් පිරිමි ගෙවන්නෝනලු බිල් ටහිකෙන්න බිල් ගෙවලලු රනිල් වචන දැඩියිලු මං ගානට වැඩියිලු මේ අහිංසකයට කාන්තාවෝ ඩැඩීලු මං ලියන්න කැමතීලු ඩිලූ කියන විදියට මං ලියනව වැඩීලු උබ දන්න මමයි මම දන්න මමයි උබ නොදන්න මමයි මම නොදන්න මමයි අනුයි කනුයි සරිතුයි සුරිතුයි සෙට් වෙලා ෆෝසම් එකක් කරා වගේ තමයි රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව සතයක් නැති වෙච්ච දවසක මගෙ සින්දුවෙ හුක් එක ගහන්න චබීට දෙනොද එහෙම ඇති වෙච්ච දවසට ඒත් නෑ බුදුසාදු කිව්ව විදියටනම් අපි සැවොම ලෙඩින් ඒකට වෙන බේත් නෑ ඒ තේරෙන්නෙත් නෑ කමක් නෑ උබත් නෑ මමත් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ මේකට නමක් නෑ ඒකට කමක් නෑ කමක් නෑ කමක් නෑ හුකනවා නමක් නෑ ඇති ඇති ඇතී ඇතී

Namak Na lyrics · King Lotuss