Thotupola

Handawaka

Yasas Medagedara · Handawaka · 3:41

හැන්දෑවන් ගෙවුනාවේ නුඹගේ ඇස් මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පහසේ ආදරයේ තුරුලේම විඳිමී සුවසේ හදවත මම පා... කලා නුඹේ දිහා බලා හිඳින් කියා වලාකුලේ ලියා දෙමී සිනා ගෙතූ කතා හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ ආදරයක බැඳිලා හැඟුමන් පාවේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ හමුවන්නේ කුළුඳුල් ආකාසේ පෑයූ තරු රෑනේ නොනිදා ඉන්න මේ රෑ පුරා තනිකම් මැකුනාවේ මේ පාරාදීසේ ඇසුනා හීන ගෙත්තම් වෙලා තරු යායේ සැඟවීලා හමුවේ... ද අපි ආයේ හද ගැස්මේ නැවතීලා ඇරඹේ... ද මේ වාගේ පෙම් වැස්සක් වැස්සා හිතේ ගිම් නිවී නුඹගේ මගේ... ඒ... ඒ... ඒ හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ ආදරයක බැඳිලා හැඟුමන් පාවේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ හමුවන්නේ හැන්දෑවක ඔබ මා හමුවූ යාමේ ආදරයක බැඳිලා හැඟුමන් පාවේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ හමුවන්නේ

Handawaka lyrics · Yasas Medagedara