Thotupola

Husma Pinisa

Drill Team Westnahira, Minol Witharana · Ayeth Gedarata · 1:49

නොවෙනසින් වෙනසක් කිමිද විරල සත්ව මිනිස කිරන බත් පිනිස නොවෙමි බිය මම වෙනස් හිතන මම වෙනස ගමි හුස්ම පිනිස කරදියත් මිරිදියත් විඳින හිඟන කම්ම රිදෙන කලුම මල් පිනිස නොවෙමි බිය මම වෙනස් හිතන මම වෙනස ගමි හුස්ම පිනිස කඩපිලි වල මිලට අන්ධ බීරි විලි වැහුවට හිලට දන්න සිරිත් සිරිමත් මගෙ සකි විටෙක ව්න්කගිරි හතර බීරි කතා රිදෙනකම්ද ඉතීම් වලිගෙ වනයි කිරි නිවෙනකම්ද ඉතීම් ලෝකෙට පරකාසේ පෙන්නුවද ගිහින් බොලඳ වදන් උස්සන් දුවනකම්ම ඉතින් උඹේ කන් බෙර පලයි එක වචනෙකින් මේ රැප් මොන කැ*යද තැඹිලි ගහේ කිව්වෙ මේව රැප් බන් අතුරේ යන තොපි නලුවො නෙමෙයි හිත රිදුනෙ නැත්නම් නින්ද යනකම් ඔලුව අත ගෑවට ටොක්කක් නැත්නම් පන දෙන්න ඕන කලාවක් නෙමෙයි අනේ හු*පන් රැප් බන් ඕ ලෙවල් ෆේල් වෙලා මම තනියම පිට්ටනියෙ උඩ බලන් ව්ලාකුලු මාව බලන් කතා කලා දේවල් අපි හරියට ඒ උත්තර හිර කරන් ඉවර කලා පොත් ගනන් මට ඕනෙමයි වෙන්න ඕනෙමයි හිතෙන පපු කැවුතු කාරගෙන රෝගියෙක් වෙන්නම මතදාරින්ට ලියනාඩෝ ඩාවින්චි පේන්නම උදැල්ලක් හෝ පෑනක් උඹට ඕන විදියට අරගනින් උඹට ඕන විදිහ දැන ගනිම් ජීවත් වෙනවා කියලා විශ්වාස නැත්නම් හොඳ හුස්මක් අරගනින් මම පෑනක් ගන්න හැම වෙලාවෙම එක හිතින් හිතනවා මරනවා එක එක විදිහට ඒත් රෑ මන් කල්පනා කරන හැමවිට මරනවා මැරෙනවා මන් එක එක විදිහට නොවෙනසින් වෙනසක් කිමිද විරල සත්ව මිනිස කිරන බත් පිනිස නොවෙමි බිය මම වෙනස් හිතන මම වෙනස ගමි හුස්ම පිනිස කරදියත් මිරිදියත් විඳින හිඟන කම්ම රිදෙන කලුම මල් පිනිස නොවෙමි බිය මම වෙනස් හිතන මම වෙනස ගමි හුස්ම පිනිස

Husma Pinisa lyrics · Drill Team Westnahira, Minol Witharana