Naadagam Geeya (Live)
Charitha Attalage, Ridma Weerawardena · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 5:03
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම් චරිත පුතාට පොඩි කතාවක් කියන්න හිතුනා මගේ ජීවිතයේ මට ඇස් දෙක පියවෙන හැම සුළු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැතිවුණා ඇස් දෙක පියවෙන නිමේෂයට දැනෙන ඒ අන්ධකාරයට පුළුවන් පියවි ලෝකයේ දේවල් උදුරගන්න චරිත පුතේ නිතරම අවදියෙන් ඉන්න අඳුරට බිලිවෙන්නන එපා මනුස්සයෙක් අඳුර දකින්න ඕනේ සදහටම ඇස් පියා ගත්ත දාට දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එනහැටි දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එනහැටි බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින් බලා හිඳින අඟනුන් ආලේ බඳී රහසින් පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි කියා එද්දී අද මං සත්තයි ආලේ බඳී අඟනුන් කියා එද්දී අද මං ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම් Thank you
