01 - Sokari
chinthy · Greatest Hits of Chinthy · 3:30
නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාල කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා බද අල්ලාලා නටවාලා පවලම් මාල දමා මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරේ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා බද අල්ලාලා නටවාලා පවලම් මාල දමා මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරේ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා
