Thotupola

10 - Mal Horun

chinthy · Greatest Hits of Chinthy · 3:45

මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ සුන්දරියන්නේ ගින්දර යායේ මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ සුන්දරියන්නේ ගින්දර යායේ කවුරුද මල් හොරුන් (මල් හොරුන්) හඳ එළියෙන් ඇවිත් අදුරට දුක අරන් කවුරුද මල් හොරුන් කවුරුද මල් හොරුන් (කවුරුද මල් හොරුන්) හඳ එළියෙන් ඇවිත් (හඳ එළියෙන් ඇවිත්) අදුරට දුක අරන් කවුරුද මල් හොරුන් මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ සුන්දරියන්නේ ගින්දර යායේ මට නම් සිත් හොරා ගන්න බෑ මම ඇස් දිහා බලන් නෑ සුන්දරියන්නේ ගින්දර යායේ සල්ලාල අඩවියට ආසාම නම් පින්වන්ත කම් ඔන්න හැරගන්න දැන් සල්ලාල අඩවියට ආසාම නම් පින්වන්ත කම් ඔන්න හැරගන්න දැන් කන්දුලින් නෙත් තෙමන්න බෑ මම ඇස් දිහා බලන් නෑ සුන්දරියන්නේ ගින්දර යායේ සැනසිල්ල මෙහෙ හරි ගනන් මිරිකෙන්න හිත ගොලු කරන් සුන්දරියන්නේ ගින්දර යායේ කවුරුද මල් හොරුන් (මල් හොරුන්) හඳ එළියෙන් ඇවිත් අදුරට දුක අරන් කවුරුද මල් හොරුන් කවුරුද මල් හොරුන් (කවුරුද මල් හොරුන්) හඳ එළියෙන් ඇවිත් (හඳ එළියෙන් ඇවිත්) අදුරට දුක අරන් කවුරුද මල් හොරුන්

10 - Mal Horun lyrics · chinthy