Thotupola

Asa Kara

king lotuss · The First Album · 3:29

ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා ගේමක් ගහලා ගැලපිලී කරගත් බඩුපාරක් ලඟ අප නැවතුනී Kush නම් මට කටපාඩම් ඔතයි ඇගේ අතැඟිලි ගලවා සළුපිලී තුන් ලෝකෙටම පිලි ගන්නම් අපි ඉමුකො නිවී මගේ භාරිය දැකුම් කලුයි නුබ කරන්නාවූ රාජකාරිය අඩක් ඉවත් කර ඇඳේ විසිරුණු සාරිය ඔතයි මා භාරි දෙවුලියකි මේ නාරිය තුන්ලෝකේ දොර අබියසවී දුම තාම මුව තුල සිරවී තරු අතරින් ඇවිදිමු සොඳුරිය රාමුවෙන් පිටට පැමිණී නැහැදිච්ච එකී ලෙස කිමද ඇ නම් කලේ අප දෙදෙනා තනිව විඳිමු මෙ අංගනේ කලබල බව සැනින් අවසන් කලේ ඉරට පිටු දැකල සඳ වෙත ලං කලේ අඩවන් කලේ දෑස් තියන් අඩමතින් මට ගංජා නතින් කියල කිව්ව මට වැදුණනෙ දස අතින් තමුසෙට නැද්ද හතී දැන්නම් මට ඇතී නුඹට පවසන්න එන වදන් පෝලිමයි සිනාව ගැවසෙද්දි සියලු ගැටලු වෝ නිමයි වැදිල කියවනව නෙවෙයි බබා කපල් එකක් වෙනවනම් මලක් ගහන්ම ඕනිමයි ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා බේබී කොහෙද ඔය යන්නෙ ඔයා වීසි වේවි මම රැජිණිය වුණා ඔයා වුණා කින් සැනසෙමු අපි මෙ තියන දේකින් මේවා සෙට් නෑ කියලමයි හිතාගත්තේ ගේමක් දීල තමයි වචන ගොතා ගත්තේ ඔයා ඔතනිදන් කියෙව්වට මම මෙතන ඉදල හෙන අමාරුවෙන් බබා ඔතාගත්තේ ප් රෂ්න බඳුන වි හිස් ඕනෙ නැහැ තව කිස් වෙන වස විස මිස් කරා මට ඉස්තරම්ම දේ කැනබිස් ආසකරා එදා වගේ අදත් අපි දෙන්න ඇස් ඇරන් මවනව හීන ආසකරා හෙන දුර වෙන ලෝකෙක සිතුවිලි සයුරක පීන වර්තමාන පෙම්වතුන් වෙමු ඉසු රුමුනී දේවිය දීපුවා වැදුනද රජතුමනී (වැදිල ඉන්නෙ) ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා (ආයෙත් කියන්න) ආසකරා ආසකරා ආසකරා නුඹ හා යන්නට අහස කරා

Asa Kara lyrics · king lotuss