Thotupola

08 - Puff (Rising From The East)

chinthy · Greatest Hits of Chinthy · 4:29

Puff කියා මා මිතුරා නම් ගිනි මකරා සිහින දැලින් මා කැඳවා එන්නා කඳු අතරින් මා පාවී එන්නා සතුටු සිනහ මාහට ඇති වන්නා සිසිල් සුළඟ මා හිරිගඩු වලින් පිපුණා රසාස්වාදය මාහට තිබුණා පාන්දරින් මම එළියට බැස්සා සුර්ය රශ්මිය මා හට දැනුනා හිරුගේ ලොවේදි Rising from the East Yeeyee... Rising from the East Yeeyee නෙත් යා ගත් කල මා හට දැනූනෙ මෙවන්නක් සොපානෙක මෙන්මා උඩම යන්නා කුරුලු ගී ගායනාව කනට ඇසෙන්නා පෝදා වෙන හිරැ මා දෙසම බලන්නා සිසිල් සුළඟ මා හිරිගඩු වලින් පිපුණා රසාස්වාදය මාහට තිබුණා පාන්දරින් මම එළියට බැස්සා සුර්ය රශ්මිය මා හට දැනුනා හිරුගේ ලොවේදි Rising from the East Yeeyee... Rising from the East Yeeyee

08 - Puff (Rising From The East) lyrics · chinthy