04 - Thiththai Panirasai
chinthy · Greatest Hits of Chinthy · 3:41
තිත්තයි පැණි රස කාලා තණමල් රේණු ගොඩක් ගසලා කදිමයි රතු සරුවත් බීලා ඔට්ටුයි සෙනෙහස පාවීලා සුදු අසුපිට මම යන්නම් හැංගි මුත්තන් සෙල්ලන් බත් කන්නම් ඕක ඔතලා ගනින් සුදු මල්ලියේ ගත්තේ රවුන් කඩ වීදියේ හන්දියෙන් පාවෙයි සුළගේ පැතිරේවී සැවමදා සවනේ රැව්දේවි ගීතනාද නොම නවතීවි ඈ වෙත යාවී පාවී පාවී
