Thotupola

06 - Machan

chinthy · Greatest Hits of Chinthy · 3:43

(Ye. check this up... excuse me... ඕං එහෙනම් මචන්) මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින් මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින් Rap මාත් ඉතින් හොඳ නෑනේ ඈත්ව ඉන්නයි හිතුවේ රාර රාරා. රාරා. රා... මාත් ඉතින් හොඳ නෑනේ ඈත්ව ඉන්නයි හිතුවේ රාර රාරා. රාරා. රා... මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින් මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින් Rap මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින් මං ඉම්බ මල් පෙත්ත රතු වෙලා තිබුනාට තොල් සායම් දියවෙන්න වෙලා ගියා මචන් මල් මත්තේ නැහුනාම කොච්චරක් දුකයිද තොල් පෙත්ත හැපුනාම ඔහොම තමයි ඉතින්

06 - Machan lyrics · chinthy