Thotupola

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ මේ නගරය අත් හරින්න බෑ මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ මේ නගරේ කූඩුවෙන්න බෑ ගම්මානය අත් හරින්න බෑ අප දෙන්නා මුණගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ මේ නගරය අත්හරින්න බෑ මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නේ නෑ මං තනියෙන් ගමට යන්නෙ නෑ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට

Handapaanak se lyrics · Ananda Perera, Samitha Mudunkotuwa, Victor Rathnayake, Athula Adhikari, Clarence Wijewardena, Sangeeth Wickramasinghe, Latha Walpola, Nirosha Virajini, W. D. Amaradeva