Thotupola

Thaththa Unath

W. D. Amaradeva, Rohana Weerasinghe, Sunil Ariyaratne · Sandawathi · 3:32

තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම් නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අත දරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

Thaththa Unath lyrics · W. D. Amaradeva, Rohana Weerasinghe, Sunil Ariyaratne