Pem Sithuwam
Dhyan Hewage, Rashan Balasooriya · Pem Sithuwam · 3:20
නූඹ ගාව මම මැවු හීන බොඳවීලා කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා දැකලාද තරුකැට හීතලේ හැඬුවා ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම් ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම් නුඹ කීව ඒ පෙම් ගීත ගොළුවීලා දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා සුව වින්ද ඒ මල් යාය ළඟ හිත මා රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම් ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම් ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම් ඇඳිලා තිබු ආදරේ පින්තාරු පෙම් සිතුවම් මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
