Thotupola

Mang Dakka Heene

SANA · Mang Dakka Heene · 3:22

හංඟා ඉන්නම් හාදු දුන්නොත් වෙන්නේ පාඩු යන්තම් වාගේ වෙන්නෙමී මම යාළු හැංඟී හැංඟී ආවා ලංවී ලංවී පෑවා මාගෙ මුලු හදවත ඔබ දිනුවා මගෙ හදවත අරගෙන නුඹෙ හදවත මට ලියලාම දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙන නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ මගෙ හදවත අරගෙන නුඹෙ හදවත මට ලියලාම දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙන නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ ආවා ආවා ආවා ආදරේ මේ රෑ මේ රෑ මාගෙ වේ මං දැක්ක හීනේ ඔයා මාගේ පීරා පීරා පීරා සාගරේ තෝරා ගත්තා ආදරේ අමතක කරන්නෑ සංසාරේ මල් හී සර වැදුනා මන්දාරම් වැස්සක තෙමුනා ගින්දර අරගෙන ඔබ ඇවිදින් සසුන් හිත මගෙ සසල කලා Hey, Boy, You Got Me On a Ride I'm Trying To Ignore The Signs ඔයා මගෙ Type, ඒත් Thinking Twice හිත රැවටිලාද නොදැනිම I'm Fine මගේ දෙසින් හොරෙන් ඇදෙන්නේ ඔහු සුසුම් තියා මගෙ හද පතුලේ සිතුම් මගේ කෙමින් කියන්නම් මම ලඟින් හිඳින්නම් හැම කාලේ ඔබට පිදුන සිත තුන් තිස් පැයේම සිත මගෙ ඔබ ගැන විමසිල්ලේ වශී කරානම් මා ඔය නෙතකින් අමතක නොකරමි සංසාරේ මනරම් වූ පෙම් හීනේ දකින්නම් රැඳී නුඹගේ තුරුලේ රහසක් වූ පෙම් ගීතේ විඳගන්නම් මතුදා දිනෙක සොඳුරේ මගෙ හදවත අරගෙන නුඹෙ හදවත මට ලියලාම දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙන නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ මගෙ හදවත අරගෙන නුඹෙ හදවත මට ලියලාම දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙන නුඹ එනකොට මං නටනව සත්තයි මහපාරේ ආවා ආවා ආවා ආදරේ මේ රෑ මේ රෑ මාගෙ වේ මං දැක්ක හීනේ ඔයා මාගේ පීරා පීරා පීරා සාගරේ තෝරා ගත්තා ආදරේ අමතක කරන්නෑ සංසාරේ

Mang Dakka Heene lyrics · SANA