Thotupola

La Porte De Turquoise

Stephen Sicard · Pierres De Lumiere · 2:09

මරදානෙන් එන සිත්තිමනීලයි මුහුණ වසාගෙන කලුරෙදි රෑනයි. ඒ බිද පිසලන්නට මාගේ ඔබ එන්නට ඕනෑ නෑ. පල්ලියෙ ලග ගිවිසුම් ආලෙට මගෙ හදවත ඉවසුම් නෑ. හරි ලස්සන සමනල තාලය මුමුන තැන් ඕනෑ නම් ගග අද්දර මල් ගොමු ගාවට හද නැති රෑ කදි එන්නම් හැරදාමා යමි හිතුවක්කාරෙන් වරදවා නොසිතන්න හිතින් හැරදමා යමි හිතුවක්කාරෙන් වරදවා නොසිතන්න හිතින්. මරදානෙන් එන සිත්තිමනීලයි මුහුන වසාගෙන කලු රෙදි රෑනයි. ඒ රැස් මුදු දිලිසෙන තාලේ පලදන්නට මට නම් බෑ කල්ගිය පෙම් මිහිරෙන් සීලය මට විදගන්නට නම් බෑ. මරදානෙන් එන සිත්තිමනීලයි මුහුණ වසාගෙන කලුරෙදි රෑනයි.

La Porte De Turquoise lyrics · Stephen Sicard