Thotupola

Kiri Kodu (Sinhala)

Bathiya & Santhush With Nirosha Virajini (Sinhala Ver) · Neththara · 4:37

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවු සිහිලාර වෑහුනා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ Haahahahaha hahahahaaa haahahaahaha Haahahahaha hahahahaaa haahahaahaha Kannalane Unnodu naan Kazhandhida wendume සිතුම් පැතුම් ඉටුවේවි වාසනා අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදු සෙවනේම ඈදිලා මගේ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුර ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා

Kiri Kodu (Sinhala) lyrics · Bathiya & Santhush With Nirosha Virajini (Sinhala Ver)