Thotupola

Landune

JANA · Landune · 4:46

දලු යායේ මද්දානේ හා මීදුම් සුළං මැදින් ලඳුනේ හිම මානේ දිවි රක්නා ඈ රන් වටී උදම් මැදුරේ හීන කුටියේ කාසි හොයමින් ඈ නැවතිලා දුක උහුලා ගෙනවිත් දුන් කුටියක් මත තියමින් නෑ පැරදිලා ඈ ගාවින්ම මා හිඳ ගන්නෙමී රෑ පුරා අදහන්නෙමී ගංගාවකී නිල් යායකී දහදියේ අවතැන් වෙවී කුසුමකින් පෙති දෝ හමා යන නටුවකින ඇය දිවි දෙනා එක් මලෙන් රොන් පීදෙනා මවාවිදෝ වදාවිදෝ යශෝදරා හීන කුටියේ කාසි හොයමින් ඈ නැවතිලා දුක උහුලා ගෙනවිත් දුන් කුටියක් මත තියමින් නෑ පැරදිලා ඈ ගාවින්ම මා හිඳ ගන්නෙමී රෑ පුරා අදහන්නෙමී ගංගාවකී නිල් යායකී දහදියේ අවතැන් වෙවී දලු යායේ මද්දානේ හා මීදුම් සුළං මැදින් ලඳුනේ හිම මානේ දිවි රක්නා ඈ රන් වටී උදම් මැදුරේ

Landune lyrics · JANA