Thotupola

Thara

Chamara Fernando, Pawan Anjana · Thara · 3:43

උඳුල සඳ මඬල විලසින ඉරා වේදනා කළුවර නිල් දෙනෙතින් හිනා වෙලා බලන්න තාරා සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා මේ කර්ණ කටුක පුරවර දුරු දුර්ග හිමව් වන මැද සෙවණැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා ඔබ එනවද තාරා හුදෙකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උර මඬලේ හිස හොවාන නිදන්න තාරා

Thara lyrics · Chamara Fernando, Pawan Anjana