Thotupola

Yashodharawatha

JANANA; Kavindu Sachinthana · Yashodharawatha · 3:51

වාලුකා මල් ඉවුරෙ පිපෙනවා නුඹ ළඟයි හිත ඉකිත් බිඳිනා නිහඬ ගං දිය මටම කොඳුරා දුක හෙමිහිටම කඳුලු හෙව්වා නුඹ එදා මට කී කතා ඇහෙනවා අද රෑ පුරා නා මලුත් මට ඉඟි දෙනා නෑසුවත් මට ඇහෙනවා යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී හඳ එළිය රෑ පාර කියනවා නුඹත් එනවද ඉවුර බලා බලා මේ ගං තීරෙන් සංසාර මග එතෙර වෙන්නට මාන බලනවා නුඹගේ ආලෙට කවි නැතුවා සල් පෙති තාලෙට ගී ගැයුවා හිම වැහි පොද මෙහෙටත් හමනා නුඹටත් නැති පාලුව දැනෙනා නුඹ එදා මට කී කතා ඇහෙනවා අද රෑ පුරා නා මලුත් මට ඉඟි දෙනා නෑසුවත් මට ඇහෙනවා යශෝදරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී යශෝධරාවී රානී වාලුකා මල් ඉවුරෙ පිපෙනවා නුඹ ළඟයි හිත ඉකිත් බිඳිනා නිහඬ ගං දිය මටම කොඳුරා දුක හෙමිහිටම කඳුලු හෙව්වා

Yashodharawatha lyrics · JANANA; Kavindu Sachinthana