Thotupola

Viramaye

Ridma Weerawardena · Viramaye · 3:50

ක්ෂිතිජය මායිමේ පාමින් සිත් රටා ඈතින් සිහිනයේ ගිලෙනා දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ තවරා මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනේ විරාමයයි දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා හීනෙක ජීවිතේ පවරා අහසට ළංවෙලා සයුරට ළංවෙලා මා හදේ ඇඳි රූ රටා ක්ෂිතිජය මායිමේ දිනයක හමුවෙනා හීනෙක ජීවිතේ තවරා ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරාගත්තා දෝ දැනුනී ඒ විරාමයේ හමුවී නැවතී හිත සොරාගත්තා දෝ දැනුනී හිත සොරාගත්තා දෝ දැනුනී ඒ විරාමයේ හමුවී නැවතී

Viramaye lyrics · Ridma Weerawardena