Mata Aye Ona
Raveen Tharuka · Mata Aye Ona · 3:52
ආ... ආආ... ආආආආ... ආආ ඕ ඕ ඕඕඕ මුදා ඊයේ වූ සෑමදේ හදා ආයේ මේ ආදරේ එදා වාගේ මාගේ අතේ වෙලී එනවාදෝ ඉඩෝකාලේ හීනේක සේ ගෙවී යාවී ස්නේහේ ගඟේ සිනා වාරේ ආයේම ඒ වෙලී එනවාදෝ මේ තුන් යාමේ හෘදේ මා සසලෝනා මා සන්තානේ දෑතේ ගෑවීලා මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා මා දැවුනාවේ ප්රේමේ නෑවීලා මට ආයෙ ඕනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තැවුල් ප්රේමේ නමින් ආයේ නොවේ කියා මට ආයෙ නුඹ ඕනා නුඹ ගාව ඉන්නෝනා සැතපී ළඟින් සුසුමේ දුරින් දෑසේ පියන් පියා ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ... ඕඕඕඕඕ සේදිලා යාවි වෙරළේ ලියූ සාත්රා ඒ වගේ සේදී මැකී යනවා දුකේ මාත්රා වේලිලා යාවී කඳුළින් ලියූ පිරූ නේත්රා ආයේ පාවේවි හිතේ දියඹේ සිනා යාත්රා මගෙ හදවතේ වේදනා මකා නුඹගේ ළමැදේ මා නිදනවා ආලෙන් නිවාරලා මේ තුන් යාමේ හෘදේ මා සසලෝනා මා සන්තානේ දෑතේ ගෑවීලා මේ සංකාවේ ලෝකේ මා අවුලෝනා මා දැවුනාවේ ප්රේමේ නෑවීලා මට ආයෙ ඕනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තැවුල් ප්රේමේ නමින් ආයේ නොවේ කියා මට ආයෙ නුඹ ඕනා නුඹ ගාව ඉන්නෝනා සැතපී ළඟින් සුසුමේ දුරින් දෑසේ පියන් පියා ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ... ඕඕඕඕඕ ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ ඕඕ... ඕඕඕ... ඕඕඕඕඕ
