Thotupola

Saami (feat. Vinthy & Alan Sofy)

Hustler Bhai · Hustler Bhai · 4:52

තනි කලු දිවියා කැලේ රජා මම Jaguar අහුවෙන්නෙපා දඩයමේ යද්දි හෙල්ලිලා උරනවා ලේ ටික බෙල්ලෙං අල්ලලා සන්දර්ශන එපා, මම අමු දුශ්ඨයා වැඩිවෙලා, අඩෝ, අඩු වෙන්න ගහන්නේ ආයුශ රතු කට්ට පැන්නොත් ඔනේ නෑ පුතා ආයුධ කැරකිලා Bump වෙන්න ගහන්නේ ආත්මේ හමුදාවක් ආවත් ගුටි දෙන්නේ සාස්පානෙන් මකනවා වංශෙම පොත් පිටිං කිරලා ඉරනවා දෙකට ඇග පත මැනලා ගහපු ගමං නාග සලං සොත්ති උපාලි විශ්වාස නෑ මිනිස්සු පට්ට කුපාඩි ලෝකෙම හොල්ලන සක්විති රාවණ තනි අලියෙකි මම බක්තිය ගානට Kaththi Pechi, Vetti Pechi, වානා මා ලග Enna Aachi, Seththu Pochi, කියපං මූණට හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... සාමි . SAAMI . Hip Hop Army සාමි . SAAMI . Hip Hop Army සාමි . SAAMI . සාමි . SAAMI . සාමි . SAAMI . සාම කාමි . Hip Hop Army Negombo Hood එකෙන් අවි ගබඩාවට නුවර දැං කාට කාටත් Silent වෙන්ඩ වෙයි මං ගැහුවොතින් වමෙන් රැක ගන්ඩ පණ ඩිංග ගැලුම් දෙක තුනක් වත් ලේ දෙන්ඩ වෙයි මං සෙබලෙක් ඩෝ යුද්ධ, චන්ඩි නම් M*tha Fu*kin Gun වගෙ Machin උන්ඩ පිටවෙයි මගේ කටිං පසාරු කරං ගියත්, උන්ඩයක් උර හිසින් ගස්සන්නේ තනි අතින් කද වෙන්වෙනකං හිසින් අපි නිදි මරපු තරමට බස්සොත් කොර වෙලා ආං බලං කොන්ඩේ බැන්දං චීන්නු පොර වෙලා දිස්ටිය මහසොන් ඇදෙද්දි අහස කලු වෙලා ඇසි පිය මානේ යකදුරා දර දන්ඩු වෙලා මං කාරයෙක් ඩෝ Army, අට පාස් Real මස් වැද්දා ගාව No Chance මේ Warning එක Last, දැම්මොතිං ආයේ Dance වනලා දායි Hustler Bhai, ඩෝ, මුලු පිටියම Blast හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... ආතල් සිද්දි දුසිං ගනං Back Side වල පදං වෙච්චි... කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි... සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි... යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි Singam, sirutha, vettayadum kaadu Verikondawan kadichi kodharuwen paaru Ni bali aadu, yenaku Paadal paadu Thedi paaaru, raavana magen yaaru Unda thalaya edupe Pesi konja maata Salladai la salicha, Minja maata Naan thani katu raja, thedi adipe Naan thani katu raja, thooki midhipe Aaaa therikka, yena vida Mudiyadu Naan ketkum kelvikku vida theriyadu Naan thani alu, dei, thani aalu Oru padai vandalu, saripe paaru Pirandu walandadu kandila, chinnawan Porumaya iru thambi, irukudu anubawam Sirappa pannuwen, semma ya sambawam Sethu wechi, unaku samadhi Pannuwan හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... හීන ගියෙ නෑ කෙලවිල හින්ද නැටුව දහඅට වන්නම්... සුදු පිරුවට තමයි ගමන ජීවිතෙ වෙල සල්ලං... සාමකාමි One Man Army නිර්ණාමික දෙවොලෙ සාමි. යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරම් මෑණි කාලි... ආතල් සිද්දි දුසිං ගනං Back Side වල පදං වෙච්චි... කාපු කට්ට පපුවෙ තියන් ඉදිරිය මගෙ සතුටු වෙච්චි... සාමකාමි වන් මෑන් ආමි,නිර්ණාමික දෙවොලෙ සාමි... යක්කුත් බැඳන් වැඩ ගන්නව දුන්නොත් වරං මෑණි කාලි මම සාම කාමි Hiphop දේවාලේ සාමි

Saami (feat. Vinthy & Alan Sofy) lyrics · Hustler Bhai