Thotupola

Heendari Mal

Janith Iddamalgoda · Heendari Mal · 3:42

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්රේම අසපුවේ සඳකැන් නිවාලන්න මේ යාමයේ ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලඳේ ඉර පායලා පාවෙලා ගියා බිඳුනු හීන ගාව වැලපිලා ගියා දුක් හීනයක් නොවේලු ආදරේ හඳේ ඉන්න හාවියක් වගේ ම හැඟෙනවා නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්න ආදර බර ගීත ගැයෙනවා නුඹ ලඟින් ඉන්න මටත් හිතෙනවා ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ නුඹෙ ප්රේයේ නමින් හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්රේම අසපුවේ සඳකැන් නිවාලන්න මේ යාමයේ ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලඳේ ඉර පායලා පාවෙලා ගියා බිඳුනු හීන ගාව වැලපිලා ගියා දුක් හීනයක් නොවේලු ආදරේ සුරංගනා කතා කියන සුරංගනාවී නුඹෙ බොලඳ වදන් සුපෙම්බරාවී හිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවී නුඹෙ ලඟින් ඉන්න පෙරුම් පුරාවී ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ අපෙ ප්රේමයේ නමින් හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්රේම අසපුවේ සඳ කැන් නිවාලන්න මේ යාමයේ ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලඳේ ඉර පායලා පාවෙලා ගියා බිඳුනු හීන ගාව වැලපිලා ගියා දුක් හීනයක් නොවේලු ආදරේ දුක් හීනයක් නොවේලු ආදරේ දුක් හීනයක් නොවේලු ආදරේ

Heendari Mal lyrics · Janith Iddamalgoda