RAAWAYA
Ramesses Reezy · ICONOGRAPHY II · 3:15
Oh Yeah Yeah Oh Yeah Yeah Oh Yeah Yeah Oh Yeah Yeah Eh! ලයින් වෙන වදන් brig ගණන් Shipping Escobar ගොඩ නැගෙයි මගේ අධිරාජය වගේ Escobar දූවිල්ල කරයි දියමන්ති වගේ Escobar මාත්ද්ව්ය තමයි සංගීතෙ මම Escobar Escobar Escobar Escobar අල්ලන්න ලේසි නෑ Escobar Escobar Escobar සශ්කයි වගේ Escobar Escobar Escobar ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ Escobar Escobar Escobar මාත්ද්ව්යමේ තනු Kushcobar වාගේද bro මම Escobar හැසිරෙන්නේ නෑ මං නම් වෙස් වලා මේ වගේ තමයි මං ඉස්සරත් දාන්න එපා බොරු මං ඉස්සරහ මුන් පාරවල් දාලයයි ලිස්සලා මුන් හිතන් අපි තැවෙයි පින්නටත් Industryයටම කියලා දෙන්න වෙලා ඉන්දලා පොඩි මාළුවෝ අපි කන්නෑ අපි අරන් යන්නේ දැල දාලා තඩි මෝරු මරන් දෝරේ ගලාවි ද්‍රෝණ ගණනින් බෝ වෙන විෂ ගෝර වදන් කෝම කිවත් මුං දැකලා තියෙනවා මං කට කියවන උන් ඕන තරම් ඕනි දෙයක් ඕන නෑ ඕනෑවට වඩා මං උදේට කන්නේ දැන් තෝර අරන් මං අඩිය තියන්නේ තාලෙට දැන් හැව අරිනවා කාලෙට කුංච නාදය මෙල්ල වේවි පවතිද්දී දැන් මගේ රාවය ඔව් කරන්නයි ආවේ පතාගෙන මං යුද්ද කරන්නේ සාමෙට කර්මේ ලෙසද එන්න හැකි මමත්වේ ගැටෙන බාගෙට අඩෝ! Escobar Escobar Escobar අල්ලන්න ලේසි නෑ Escobar Escobar Escobar සශ්කයි වගේ Escobar Escobar Escobar ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ Escobar Escobar Escobar මාත්ද්ව්යමේ තනු Smoka! වගෙයි Pablo Escobar "no se, puede, reprobar" ඇතැමුන් නැතේ මෙලෝ රහක් දෙති ඉන්නා ගෙම්බොවන් වෙති නිග්‍රා කෙල්ලොන්ටත් පෙවී නියා ගෙන්පොදක් වේලි විකාරෙන් දොඩා බොඩරේ බෝසා මං දැනුමෙන් උගතෙක් ඇදුමෙන් උගතෙක් ලැබුවා බුද්ධ සේ පැතුවා බුද්දත්වේ නැව්ගුරමක් සේ හැංගුනත් ලංකාවේ Tu badal ta he Tu kyu hul Ka ra main Shunu mere de Tu Shunu Para ta he Door se deke tu Tu bi hal ga he You have no idea Who you fucking with dude You be absolutely double dick කතා පිට කිව්වත් තමන්ට තමන් මගේ වටේ එවුන් අවංකයි මට ප්දක්ෂ උනෝතින් රැපට නරම නවත්තන්නේ දාලයි හමනලා මං දැන් අමලයි දුලෙලයි මූණ ඉල්ලන් මගේ කාරයෙන් මං ශූරයි දැනුමින් උගතෙක් නුහුරුයි නටන රූකඩ මම සූත්‍ර උගත්තේ පූර්ව බවෙන් කෘරයි ගති - දූර දර්ශී ඌන නොව දැන් උල්ප කටින් මං පූර්ව බවෙන් ශූරා කමින් අනූනයි නුවනින් පූර්ණයි ලොවේ සීමා කඩයි Escobar නොවේ පීඩා ගනා Escobar වටේම නම යයි Escobar රටේම සමරයි Escobar Escobar Escobar Escobar අල්ලන්න ලේසි නෑ Escobar Escobar Escobar සශ්කයි වගේ Escobar Escobar Escobar ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ Escobar Escobar Escobar මාත්ද්ව්යමේ තනු
