Thotupola

Naaree

Naaree · Rising From The East · 4:30

නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා ප්‍රීතිමත් වී දුක් තුරන් වී කෙල්ලේ ඔබ මා හා දැන් එක්වී අලුත් ගීයක් දෝ තනු අලුත් වී විදිමු ගී මිහිර දැන් සතුටු වී set it free reason being and i keep my eyes for helping baby girl this is how keep my days golden freak me out just like that and my heart is stolen Am i the only one yeah im chosen Nari Nari We like to party , about to get nasty Wanna see you get dirty , cool it We can make it really Happening now what's love gotta do with this Baby if we doin it then ? දැහැන් රද දුන් දුටුව එලදුන් වැවෙයි සුරගුන් දෙවිවන්හී ලැමහසුන් වන් ගමන මනරම් ඉගියක් එක් කරවයි ප්‍රීතී දැහැන් රද දුන් දුටුව එලදුන් වැවෙයි සුරගුන් දෙවිවන්හී ලැමහසුන් වන් ගමන මනරම් ඉගියක් එක් කරවයි ප්‍රීතී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා gimme loving and i feel naaree truly රාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී gimme loving and i feel naaree truly රාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී Yeah Listen to this young ladies you know what is best for me I want what's best for you Close your eyes and let the rhythem get in to you Just want to know , that i bring this for true In my better days crewing at the next blue A hot honey honey A great gramephony For my eyes only And let me move slowly Baby wanna get high before you get dirty Let's get this thing goin it on it on නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී දැහැන් රද දුන් දුටුව එලදුන් වැවෙයි සුරගුන් දෙවිවන්හී ලැමහසුන් වන් ගමන මනරම් ඉගියක් එක් කරවයි ප්‍රීතී gimme loving and i feel naaree truly රාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී gimme loving and i feel naaree truly රාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී

Naaree lyrics · Naaree