Dàsé+Dàsé
Ridma+Weerawardena · Dàsé+Dàsé · 3:50
නීල නෙතුවන් පුරා මාගෙ දෙසවන් සලා ආදරේ පෙන්නලා දෑස වැසෙනා තුරා හෝ... ආදරෙන් පෙන්නලා ජීවිතේ මං තියා නනන් නාන නනනා නනන් නාන නනනා නනන් නාන නනනා... ආ මා දෑසේ හී කල්පනා මගේ පාවී පාවී ඒ සිහිනේ හීත හිම යාමයේ මා... හා තුරුලෙ සැඟවී ගියේ දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ යාවී යාවී ඈ... පාවී පාවී හ්ම්ම්ම්... ලා ලා... ලා... ලාලා ම්ම්ම්... ම්ම්ම් ලා... ලා හා... ආ... ආ හා... ආ... ආආ... ආආ... ආ දෑසත් පැටලී මාගේ ඔය දෑසේ ආවත් නාවත් හැබැහින් හීන සිතුවම් කලා ඈ... රෑක තුන් යාමයේ ආ... දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ යාවී යාවී ඈ... පාවී පාවී හ්ම්ම්ම්... ලා ලා... ලා... ලාලා ම්ම්ම්... ම්ම්ම් ලා... ලා හෝ... ඕඕ හෝ... ඕඕ... ඕ නීල නෙතුවන් පුරා මාගෙ දෙසවන් සලා ආදරේ පෙන්නලා දෑස වැසෙනා තුරා දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ යාවී යාවී ඈ... පාවී පාවී කඳුලක් තියා සුසුමක් තියා සිහිනේ සදා මගේ වෙලා ලා ලා ලා... ලා ම් ම් ම්... ම්ම්ම් ආ ආ ආ... ආ ලා ලා ලා... ලා
