Salalihini (Live)
Charitha Attalage · Kuweni Concert (A Cinematic Musical Experience) [Part A] · 5:32
නුඹ නා මෙනවි මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමි මේ කැලණි නදී අසබඩ තුරෙහි සැනහී හිඳිමින් ගිම් නිවමි ගිම් නිවමි මනරම් නා මෙනවි මේ ලවැලි තලේ හිද මිණි වෙණ තත් මැද රුවට රුවේ ගයනා ගී මියුරු සරේ මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ නිල් වරල සදා කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා විඳිනා ඔබ රූ රූ සිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ රූ සිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ නුඹ නා මෙනවි මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමි මේ කැලණි නදී අසබඩ තුරෙහි සැනහී හිඳිමින් ගිම් නිවමි සැනහී හිඳිමින් ගිම් නිවමි ගිම් නිවමි ගිම් නිවමි
