Thotupola

Nanaprakara

King Lotuss, DJ JNK · Nanaprakara · 3:19

අවධි Lota JNK හරි හරි හරි මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර හේඒ මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න් දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ මගේ වචනෙට මාලිගාව හෙලවේ අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ ඒ ඒ මිනිස්සු කරපුව අරං යයි මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි දෙන්නං අවවාදයක් ලං කාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක් උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආ ගාදයක් මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර හේඒ මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර ආ අවධියෙන් යලි නෙත් මගේ මෙ කැලේ හැසිරෙන තනි අලියෙක් වගේ කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී හඳවත සසල වී නිසසල විය Prashna එද්දි කසල වී පිලි තුරුද එ අසල විය සමහරු වාසියට ඇලෙනවා සමහරු ඉරිසියාවෙ පැලෙනවා අපි කඩියො වගෙ පඩිය පඩිය අඩිය අඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර හේඒ මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර හේඒ මායාකාර මිතුරන් විවිධාකාර මූණු නානාප් රකාර නානාප් රකාර නානාප් රකාර

Nanaprakara lyrics · King Lotuss, DJ JNK