Thotupola

Me Hitha Sanasa

Uvindu Ayshcharya, Dilu Beats · Me Hitha Sanasa · 3:35

මේ රැය නුඹ මා ලංවී බැඳෙනා රහසින් කොඳුරා ලඟ ඉන්නට හිතුනා ඔය නෙතු ලඟ තනිවෙන්නට සනසා තව හිත දුන්නම මා නම් නුඹ මගෙ වෙන බව දැනුනා දුර කල් ඇතුවම හිඳින්නේ බලා නුඹේ ඔය රුව මාගෙ කියා නුඹ මෙහි සනසා නොයනු හිත එක බැල්මෙ නුරා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා පෙම් හැඟුම් සනසාල ඉන්නට රෑ ගණන් දුර හීන මැවුවම ආදරෙන් අපි ඉන්නේ කොහොමද වාරණා නැතුවම සදා අනේ ඉතිං මගේ නිසා බලාන ඉන්නවා සිතා මගේ නැතත් අනේ ඔයා හිඳින් සිනාසිලා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා මේ හිත සනසාම ඇදෙනා නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා නුඹ මගෙ කියු කවියේ මා සනසාලන රූ චායා

Me Hitha Sanasa lyrics · Uvindu Ayshcharya, Dilu Beats