Mata Maawa Amathakai
Mihindu Ariyaratne, Pabalu Wijegoonawardane and Lahiru De Costa · Mata Maawa Amathakai · 3:41
නදියමෙ නිදි නොවිඳ අකිකරු හිත ගාව හිත පුරා කවි අකුරු ආදරෙන් කටු ගෑව ශේෂ වූ මද සුවඳකින් හාන ඉර්තුවක නොරිදුවා හඩවන් මා හද තත් වීනාව ලාර පැසින් ඇස් බෝම මනමාලකම් පාන කෝලම් කතා හීනෙකින් මා හද දැවටිල්ල ලයාවේ සැරිසරන සිත්සුළඟෙ වෙලුනාම... මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… රිදුම් පිරි මැද මතක සහස් කවි පද බඳින සුසුම් සුවඳයි සදා මෙහද අතරේ... නැඟෙන… නැඟෙන… රඳවන්න තත් වීනාව රඳවමින් රිදවන්න මහද තත් වීනාව රඳවමින් රිදවන්න මහද තත් වීනාව… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… රිදුම් පිරි මැද මතක සහස් කවි පද බඳින සුසුම් සුවඳයි සදා දෙහද අතරේ නැඟෙන… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම… මට මාව අමතකයි නුඹ ලඟදී හැමදාම…
