Thotupola

Sannali

JANANA · Sannali · 4:33

ඒ රෑනෙ බෝ මල් සේනා ඔබට ළං වූවා මා ගාව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරී මා පෑව සිනහා හිතට හටි නැතුවා සඳ වගේ ලා ඔබත් කියනා මලුත් රෑ හැඬුවා තාමත් හිත දන්නෑ අගයක් නෑ ඔබ ළඟින්ම හිඳි කාලෙ නාමල් පෙති දන්නෑ සැනසුම් නෑ සුරඟනක්ද වූ භාව මේ රැව තාමත් හිත දන්නෑ අගයක් නෑ ඔබ ළඟින්ම හිඳි කාලෙ නාමල් පෙති දන්නෑ සැනසුම් නෑ සුරඟනක්ද වූ භාව මේ රැව සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී ඔය තරම නියා මම මග බැලු හිත ඈ ගාව තියා මගෙ රානි නුඹ නම් මේ භවය පුරා මග රැඳි ඒ දුක බව මතක තියා භව ගමනක මං ආලෙ හිත මවන්නෙපා ඔබ ලඟ aura තියන්නෙපා මල් නටුවක් යට මල් තියන්නෙපා ආයෙ යටි හිතෙ මං අඳින්නෙපා අලුයම් හිනාව අවතැන් වීලා ඔබ ගැන කතාව අයෙත් මිදිලා දුක ගැන මගෙ හිත අවතැන් වී ඇගෙ හිත වී සන්නාලී මා සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී ආලෙන් නිවිලා ඔය ඇස් අහක බලාවි ඈ ළඟින්ම ඒ හීනෙන් මිදිලා ඇරයුම් ඇවිද ගිහින්ම හිත ළඟ මනසින් ඈත ගිහින් ඒ රුව කුමටද මදෙස බලා ආයෙ ඒ හීනෙන් මිදිලා ඇරයුම් ඇවිද ගිහින්ම හිත ළඟ තාමත් හිත දන්නෑ අගයක් නෑ ඔබ ළඟින්ම හිඳි කාලෙ නාමල් පෙති දන්නෑ සැනසුම් නෑ සුරඟනක්ද වූ භාව මේ රැව තාමත් හිත දන්නෑ අගයක් නෑ ඔබ ළඟින්ම හිඳි කාලෙ නාමල් පෙති දන්නෑ සැනසුම් නෑ සුරඟනක්ද වූ භාව මේ රැව සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී මා සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී සන්නාලී මා සන්නාලී ඒ රෑනෙ බෝ මල් සේනා ඔබට ළං වූවා මා ගාව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරී මා පෑව සිනහා හිතට හටි නැතුවා සඳ වගේ ලා ඔබත් කියනා මලුත් රෑ හැඬුවා

Sannali lyrics · JANANA