Paata Paata Lokayak
Infinity · Paata Paata Lokayak · 2:58
පිරුණු කළේ දිය නොසැලේ සැලෙන දියේ අපි ඔරු පැද්දේ පැදපු එ රන් ඔන්චිල්ලාවේ ඔන්චිලි චිලි චිලි චිල්ල මලේ මල් පැණි බී අපි හඳ දුටුවේ කල දුටු කල වල ඉහ ගත්තේ ඉහ මුදුනේ මල් කැන් පිපුණේ කැන්ඩි ගියේ අපි වණ්ඩි දොරේ පාට පාට ලෝකයක් අපි ගෙනාව ආදරේ ගොඩක් පේන මානෙ නෑ දුකක් මේක පුදුම දිව්‍ය ලෝකයක් සයිකලෙ පැදගෙන මහ පාරේ වැලිකඩ හංදියෙ කඩ ගානේ පැණි මස්කට් දෙනව ද මාමේ පාවෙන පීරිසි මම ගානේ පාට පාට ලෝකයක් අපි ගෙනාව ආදරේ ගොඩක් පේන මානෙ නෑ දුකක් මේක පුදුම දිව්‍ය ලෝකයක් ආහ් ආහ්.. කැරකෙනවනෙ බයිසිකලේ රෝදෙන් උඩ යන්න උඹට ලයිෂන් ඕනේ ගමේ හංදි ගානේ යුක්තිය roaming හඳේ වංගු ගානේ හාවො නටන ජෝගී ආ… තැන තැන හිටගෙන රවුමට taxi යන තැන හොයනවා ඉඳගෙන back seat පැන පැන දුවනව හොය හොය exit අපි ඒම නෑ ඔය කියන තරං toxic රුසියාවට වඩා ලොකුයි නෙ ආසියාව කාසි නෑ මට මේක වාසි හැමදාම දීසි නෑ පුරවල රස රස කෑම ලේසි නෑ හරවල පදිනව රෑම පාට පාට ලෝකයක් අපි ගෙනාව ආදරේ ගොඩක් පේන මානෙ නෑ දුකක් මේක පුදුම දිව්‍ය ලෝකයක් පාට පාට ලෝකයක් අපි ගෙනාව ආදරේ ගොඩක් පේන මානෙ නෑ දුකක් මේක පුදුම දිව්‍ය ලෝකයක් පාට පාට ලෝකයක් අපි ගෙනාව ආදරේ ගොඩක් පේන මානෙ නෑ දුකක් මේක පුදුම දිව්‍ය ලෝකයක්
