Thotupola

Nube Unusum Haduwen

Siyumini Opayangi · Nube Unusum Haduwen · 4:11

නුඹේ උණුසුම් හාදුවෙන් මගේ හිත පිරි මදින්න ආදරේ තව සියුම් තැන් ඇති ලංවෙලා මට කියන්න යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මග හරින්න මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න ඉතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්රේමය නුබටම කඩන් වැටෙනා පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකම් නුඹම විතරක් පතන්නම් හිතේ කකියන හුගක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න මගේ හිත ළග නතර උනෙ ඇයි කවද හරි මට කියන්න

Nube Unusum Haduwen lyrics · Siyumini Opayangi