Ape Wela
Thilina Ruhunage · Ape Wela · 2:53
අපේ වෙලා දුර ගමනක් යන්නට කතා කරනවා ඇහුනා මගේ වෙලා ලග ඉන්න අහද්දී ආඩම්බර හිත රිදුනා මං ඇදිරුවෙ නැති මගෙ හිත අරගෙන ඔයා ඇවිත් ළග රැදුනා දරාගන්න බැරි ආදරෙ හින්දම ආයෙත් එන්නම හිතුනා කියාගන්න බැරි ආදරයක් හිත හැංගිලා තිබුනා අපේ වෙලා අහස අඩද්දී දුක හිතුනෙම නැති හිත ඇයි ඔච්චර වෙනස් වෙලා හුස්ම වැටෙන තුරු ළගින් ඉන්න තව හිතක් තියෙනවා මතක් වෙලා හිතාගන්න බැරි ආදරයක් ළග ඔයා මගේ හිත වෙනස් කළා අපේ වෙලා දුර ගමනක් යන්නට කතා කරනවා ඇහුනා මගේ වෙලා ලග ඉන්න අහද්දී ආඩම්බර හිත රිදුනා මං ඇදිරුවෙ නැති මගෙ හිත අරගෙන ඔයා ඇවිත් ළග රැදුනා දරාගන්න බැරි ආදරෙ හින්දම ආයෙත් එන්නම හිතුනා
