Minisa Suwandai Mala Se
Sashrika Semini · Minisa Suwandai Mala Se · 3:02
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම් දහසිත් මියෙනා සටතිත් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිති මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සා පවසින් ඉකි බිඳිතා සුසුමෙත් යදියත් හෙලතා මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
