Wagurata Premiya (feat. Rameesha Lakshani)
Tharindu Damsara · Wagurata Premiya (feat. Rameesha Lakshani) · 3:00
සරා සඳ මැද වලා දහසක ගොතා වියමන් තරු රටාවක ආලවන්තම බාහු යුග මැද ලඳක් සැතපේ සීහ ලෙන තුල කණක කේසර - අඩවන් දෙනයන ප්‍රේමාලිංගන විඳ විඳ... ලෙන තුල මාලිග සුව නැති මුත් ලඳ ඇයයි ප්‍රේමයේ ආදර අංකුර.... රුදුරු වනමැද- හිනැහි බැබලෙන ඇගේ මුවමුතු දිලෙන සුකොමල වසා යනු මැන සිරකර හද ලෙන වගුරට ප්‍රේමිය සුප්පාදේවිය
