Thotupola

Alla gossar

Various Artists · Nordic Roots · 3:10

සෙනහසෙ සොදුරු පද අමුනා හද ගහෙන රිද්මයට ගලපා හෙමි හෙමින් සවනතට කොදුරා රහසින් කීවා හසරුල් යාය මතින් මවෙනා පතුම් පෙම් සිහිලසින් දවනා හගුම් දහරින් දිලි දිලෙනා තුන් හිත සනහා නෙතු නොනිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවටි තව ලං කරගන්නට සිතුනි මටනම් ඔය දාතින් අල්ලා පතුමන් මතින් සුසුම් පිසදා හගුමන් පෙලින් පෙලට අමුනා පෙරුමන් හිතින් එලිය කරලා සදසේ පායා නෙතු නොනිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවටි තව ලං කරගන්නට සිතුනි මටනම් ඔය දාතින් අල්ලා ලගම දවටෙන්න උනුහුමෙ බලා හිද අඑස් දල්වා හිතක් මත පිපුනු සනසුමෙ පියුම් පොද සේ මා පෙම් හීන නෙත් යුගින් දකිනා බොද වෙන්න පෙර සිතෙ සගවා මතකයෙ එහි පාට තවරා සිත්තම් කරවා නෙතු නොනිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවටි තව ලං කරගන්නට සිතුනි මටනම් ඔය දාතින් අල්ලා නෙතු නොනිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවටි තව ලං කරගන්නට සිතුනි මටනම් ඔය දාතින් අල්ලා නෙතු නොනිදන මොහොතක විමසමි හද පවසන රහසට හිතවටි තව ලං කරගන්නට සිතුනි මටනම් ඔය දාතින් අල්ලා

Alla gossar lyrics · Various Artists