Mal Kumariya
Daffodil Kadupitiya · Mal Kumariya · 2:45
දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බඳ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා ආලේ මට දැනුනේ ඔබෙ තරම් නෑනේ වෙන කාගෙන්වත් නැති තරම් ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි කාටත් කලින් මගෙ රන්කඳ මටයි අද කාලේ විදිහ මේක තමයි හැඩකාර කටකාරිය මමයි පනවාලා දාන මේ නීති තදයි වැරදි කළොත් කොල්ලො Sorry තමයි නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බඳ සැලෙන තාලෙට අඩි තියාවී දැක්ක ගමන් වශී වී යාවි කාවත් මුලා වී ආපු පාරේ පිපේවී මල් කුමාරි සැරිසරාවි සද්දේ මොකෝ තරහා වී මමයි ඔබෙ මනාලී යංකෝ දුර අයාලේ එක රටාවකට කතා වී නෑනෙ කාටත් මං බහ දී තාම බාලයි මල්මාලී උකුළ ලෙලෙන බඳ සැලෙන තාලෙට අඩි තියාවී මල් කුමරිය වඩින්නා ඔය හිතට මන්දා දැනුනා මට ආලෙ ඔබේ තාලයට පිරෙන්නා සුන්දර හිතට හන්දා පෙම් හීන කැන්දා දෙනවා මං ආලෙ මගේ තාලයට පිරෙන්නා
