Thotupola

Kiyaganna Ba

Daddy · Massina · 4:13

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි කියාගන්න බෑ ආදරේ දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි ඔබ මා ළංවූවා මගේ හද නිසලයි ඔබවම ඈඳී සිත අසරණ වෙනවා නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි කියාගන්න බෑ ආදරේ ඔබ මා ඇමතූ මුල් දින සැනෙකින් මගේ මුව ගොළු වුණා පෙම් ලොව ඔබමයි ඔබවම පතමින් අද මා ලත වෙනවා

Kiyaganna Ba lyrics · Daddy