Thotupola

Ma Adaraniya Mage

Danapala Udawaththa · Computer Thovilaya · 4:04

මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අව්ව වැස්ස රෑ දහවල් එකයිනෙ අපට එකම සිතින් අවිත් ඉන්නෙ අපි සේවයට කිසිම බයක් දැනෙන්නෙ නෑ කොහොමත් හිතට සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා අම්මේ ඔබ කළ සේවය සදහට අගනා ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න මේ සටනින් මා මියගිය දිනයක ඔන්න මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න බාල පුතත් හමුදාවට බාර කරන්න ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නෙ අරක්ෂක කදවුරේ සිටයි අපි ඉපදිල ඉන්නෙ අපේ රට රැක ගන්නයි මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි අම්මෙ මා කැපවුනෙ ඒ යුතුකම ඉටුකරලන්නයි

Ma Adaraniya Mage lyrics · Danapala Udawaththa